Rose moisturizing Body Lotion
LKR 995.00
Description
🌹🌹🌹විශ්මිත රුවක එකම විශ්වාසය......
⛔ශරීරයේ පැහැය ගැන ඔබත් වද වෙනවාද?
⛔කොතරම් නිෂ්පාදන භාවිත කරත් ප්රතිඵලයක් නැද්ද ?
ඔබේ සියලු ප්රශ්න වලට විසදුමක් තමා Naturelle Ceylon Rose Body Lotion කියලා කියන්නේ.
ඕනෑම සුසිනිඳු සමකට කෙටි කාලයකින් මුළු ශරීරයමට දිදුලන සුදුවන් සමක් ලබා ගත හැක.
🔺Bleaching අඩංගු කර නැත.
🔺සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුලතl ඔබේ හානි වූ සම යතා තත්වයට පත්කරයි.
🔺පැහැපත් සුදුවන් පැහැයක් ඔබේ සමට ලබා දෙයි.
🔺100% ක් අයූර්වේද නිෂ්පාදනයක් වන,
🌹 *Rose Body Lotion* 🌹
ස්භාවික රෝස මල් පෙති ඖෂධීය ගුණය කැටි කරගත් මෙම නිෂ්පාදනය මගින් ඔබේ සමේ අඳුරු පැහැය ඇතිකරන මෙලනින් වර්ණකය වැඩීම පාලනය කර හිරු රශ්මියෙන් ඔබේ සමට ඇතිවන හානි අවම කරයි. රෝස මල් පෙති වල අන්තර්ගත ඖෂධීය ගුණය නිසා සමෙහි ඇති කළු පැල්ලම් සහ හිරු එළියෙන් ඇති වු පිළිස්සීම් ඉවත්කර පැහැපත් සමක් ලබාදෙයි.
🌹🌹🌹
🔸මිල රු 995
Seller Information
Seller: Vibe Zone Online Shoppinh
Location: Hambandhata
Posted: September 23, 2025
Delivery: Approx. 2 days
Total Buyers: 0
Feedback & Reviews
Real buyer takes, quick reactions, and honest replies.
Log in to leave feedback.
No feedback for this product yet.